Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»ප්‍රථම වරට ඩුබායි හිදී ශ්‍රී ලාංකිකයන්ට ඉඩම් හා නිවාස ප්‍රදර්ශනයක්
UAE Sri Lankan

ප්‍රථම වරට ඩුබායි හිදී ශ්‍රී ලාංකිකයන්ට ඉඩම් හා නිවාස ප්‍රදර්ශනයක්

kumudikaBy kumudikaFebruary 5, 2025Updated:February 5, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි ප්‍රථම වරට පවත්වනු ලබන ඉඩම් හා නිවාස ප්‍රදර්ශනය පෙබරවාරි 8 සහ 9 යන දෙදින පුරා Pullman Hotel Deira City Center හි Al Tawasal ශාලාවේදී පැවැත්වීමට නියමිතය.  උදෑසන 10.00 සිට රාත්‍රි 8.00 දක්වා විවෘතව පවතින මෙම ප්‍රදර්ශනය සඳහා නොමිලේ ප්‍රවේශ විය හැකිය.

නිවාස හෝ ඉඩම් මිලදී ගැනීමට බලාපොරොත්තු වන ඩුබායි හි වෙසෙන ලාංකික සැමට මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සහභාගී වීමෙන් ඉඩම් හා නිවාස සම්බන්ධව මාර්ගෝපදේශ ඇතුළු සේවා රැසක් ලබා ගැනිමට අවස්ථාව හිමි වේ.  AV Holdings විසින් සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන අනුග්‍රහය Prime Lands Pvt Ltd, Nebula homes real Estates  (Private)  ltd වෙතින් ලබා දේ.

Prime Land, SPK Outdoor Furniture Ltd, MN Group of Company, රාගම ගුරු අසපුව, Nebula homes And Estte PvtLtd, Sarasi Homes (Private) Ltd, British way English Academy Pvt Ltd, Chamara Stickers Pvt Ltd, Zeebra solar Pvt Ltd, Janaka Bogollagama Pvt Ltd සහ Frico Cargo සහභාගීත්වයෙන් මෙම ප්‍රදර්ශනය පැවැත් වේ. ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකේය සැමට මෙම මහඟු අවස්ථාව සඳහා විවෘත ආරාධනාවක් සිදු කෙරේ.

වැඩිදුර විමසීම් සඳහා අමතන්න.
අශෝක ජයවර්ධන – +94 716 918 443

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි Parkin විසින් F zone සඳහා නව වාහන නැවැත්වීමේ ගාස්තු සහ වේලාවන් නිවේදනය කරයි
Next Article වැඩි බදු ගෙවන්න වුනොත් ඇඟලුම් කර්මාන්තය අවදානමේ
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.