Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය හිඟයක්

June 4, 2025

එමීර් රාජ්‍යයේ මධ්‍යහ්න විවේකය ජුනි 15 වන දින ඇරඹෙයි

June 4, 2025

Disney On Ice “Into The Magic”  මේ සැප්තැම්බරයේ නැවතත්

June 4, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 5
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»හජ් වන්දනාව හේතුවෙන් රටවල් 14 කට සෞදි අරාබිය වීසා අත්හිටුවයි
World news

හජ් වන්දනාව හේතුවෙන් රටවල් 14 කට සෞදි අරාබිය වීසා අත්හිටුවයි

adminBy adminApril 8, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ වසරේ ජූනි මස මුල් භාග­යට යෙදී ඇති හජ් උත්ස­වය වෙනු­වෙන් මක්කම වන්ද­නාවට (උම්රා) විශාල බැති­ම­තුන් පිරි­සක් පැමි­ණීම පාල­නය කිරීම සඳහා රට­වල් 14කට වීසා බල­පත් නිකුත් කිරීම තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට සෞදි රජය තීර­ණය කර ඇත. හජ් වන්දනා සමය අව­සන් වන­තුරු බල­පැවැ­ත්වෙන පරිදි උම්රා, ව්‍යාපා­රික සහ පවුල් වීසා බල­පත්‍ර අත්හි­ටු­වී­මට එරට රජය පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. සෞදි අරාබිය වීසා ලබා­ගැ­නීමේ අව­සන් දිනය මේ මස 13 වැනි­දා­යින් නිමා­වට පත් කරන බව සඳහන් ය.

තාව­කා­ලික තහ­න­මට ලක්වී ඇති රට­වල් අතර ඉන්දි­යාව, බංග්ලා­දේ­ශය, පාකි­ස්තා­නය, ඇල්ජී­රි­යාව, ඊජි­ප්තුව, ඉති­යෝ­පි­යාව, ඉන්දු­නී­සි­යාව, ඉරාකය, ජෝර්දා­නය, මොරො­ක්කෝව, නයි­ජී­රි­යාව, සුඩා­නය, යේම­නය සහ ටියු­නී­සි­යාව ඇතු­ළත් වී තිබේ.

Asia Featured Middle East World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයට වියළි කාලගුණයක් 
Next Article ඇමරිකාව චීනයට 104% ක නව බද්දක් ගසයි
admin
  • Website

Related Posts

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය හිඟයක්

June 4, 2025

එමීර් රාජ්‍යයේ මධ්‍යහ්න විවේකය ජුනි 15 වන දින ඇරඹෙයි

June 4, 2025

Disney On Ice “Into The Magic”  මේ සැප්තැම්බරයේ නැවතත්

June 4, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.