Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය හිඟයක්

June 4, 2025

එමීර් රාජ්‍යයේ මධ්‍යහ්න විවේකය ජුනි 15 වන දින ඇරඹෙයි

June 4, 2025

Disney On Ice “Into The Magic”  මේ සැප්තැම්බරයේ නැවතත්

June 4, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 5
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඇමරිකාව චීනයට 104% ක නව බද්දක් ගසයි
World news

ඇමරිකාව චීනයට 104% ක නව බද්දක් ගසයි

adminBy adminApril 9, 2025Updated:April 9, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් ජනපදය විසින් චීන ආනයන සඳහා 104%ක නව තීරු බද්දක් පැනවීමට පියවර ගෙන ඇත. මෙම නව බදු සංශෝධනය අද දිනයේ සිට ක්‍රියාත්මකය.

ඇමරිකාව විසින් චීනය වෙත පනවා තිබූ නව තීරු බදුවලට එරෙහිව චීනය විසින් අමෙරිකාවට තීරු බදු පැනවීමෙන් පසු මෙම බදු යලි පනවා ඇත.

පලමු වටයේ බදු පනවමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු ඉවත් කිරීමට චීනය කටයුතු නොකළහොත් අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක බද්දක් පැනවීමට තමන් පියවර ගන්නා බවය.

නමුත් ඊට ප‍්‍රතිචාර ලෙස චීනය විසින් ඇමරිකානු භාණ්ඩ සදහා 34%ක තීරු බදු පැනවීමෙන් පසු නව තත්වය උද්ගත වී ඇත.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleහජ් වන්දනාව හේතුවෙන් රටවල් 14 කට සෞදි අරාබිය වීසා අත්හිටුවයි
Next Article කැලිප්සෝ දුම්රිය කඳුකරයට ගමන් අරඹයි
admin
  • Website

Related Posts

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය හිඟයක්

June 4, 2025

එමීර් රාජ්‍යයේ මධ්‍යහ්න විවේකය ජුනි 15 වන දින ඇරඹෙයි

June 4, 2025

Disney On Ice “Into The Magic”  මේ සැප්තැම්බරයේ නැවතත්

June 4, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.