Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමු ගනී

May 23, 2025

2025 පළමු කාර්තුවේදී Ethihad ගුවන් සේවය වාර්තාගත ආදායමක් උපයයි

May 23, 2025

Dubai Summer Surprises ජූනි 27 වනදා සිට ඇරඹෙයි

May 23, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 24
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලංකාවේ අනුදි Head to Head අභියෝගයෙන් ආසියාවේ ඉහලම 5 දෙනා අතරට
Sri Lankan news

ලංකාවේ අනුදි Head to Head අභියෝගයෙන් ආසියාවේ ඉහලම 5 දෙනා අතරට

kumudikaBy kumudikaMay 23, 2025Updated:May 23, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

72 වන ලෝක රූ රැජින තරඟයේ Head to Head අභියෝගයේ ආසියාවේ ඉහළම 5 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත්වී තිබේ.

මෙය ඓතිහාසික ජයග්‍රහණයක් වන අතර, මෙම අංශයේ අවසන් වටයට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙසද ඇය වාර්තා අතරට එක් වේ.

මීට අමතරව මෙම වසරේ Head to Head සහ Talent වට දෙකෙහිම අවසන් වටයට සුදුසුකම් ලැබූ ආසියාවේ එකම තරඟකාරිය බවටද ඇය පත්වීම විශේෂත්වයකි.

Head to Head තරගයේ අවසන් තරගය අද (23) පැවැත්වීම‍ට නියමිතය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමුදල් ප්‍රතිපත්ති ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලිය පහලට
Next Article තෙල්, විදුලිය පාඩු ලබනවා නම් මිල වැඩි කිරීම සුදුසුයි – මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
kumudika

Related Posts

මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමු ගනී

May 23, 2025

2025 පළමු කාර්තුවේදී Ethihad ගුවන් සේවය වාර්තාගත ආදායමක් උපයයි

May 23, 2025

Dubai Summer Surprises ජූනි 27 වනදා සිට ඇරඹෙයි

May 23, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.