Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

පොල් කිරි රටින් ගෙන්වයි

May 31, 2025

ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන තොරතුරු දැන ගන්න App එකක්

May 31, 2025

ලංකාවේ උද්ධමනය යලි ඉහලට

May 31, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 31
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»බ්‍රිතාන්‍ය රූ රැජින මිලා ලෝක රූ රැජින තරඟාවලියෙන් ඉවත් වෙයි
Uncategorized

බ්‍රිතාන්‍ය රූ රැජින මිලා ලෝක රූ රැජින තරඟාවලියෙන් ඉවත් වෙයි

kumudikaBy kumudikaMay 26, 2025Updated:May 26, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බ්‍රිතාන්‍ය රූ රැජන මිලා මැගී ලෝක රූ රැජන තරගයේ අවසන් වට කිහිපය අතරතුර තරගයෙන් ඉවත්වූයේ සංවිධායකයන්ගේ සූරා කෑමට එරෙහිව බව බ්‍රිතාන්‍යයේ ‘සන්‘ පුවත් සේවය වාර්තා කළේය.

ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ හයිද්‍රබාද් නුවර කේන්ද්‍ර කරමින් පැවැත්වෙන 72 වැනි ලෝක රූ රැජන තරගයෙන් ඉවත්වී නැවත බ්‍රිතාන්‍යයට පැමිණීමෙන් පසු පැවැති සම්මුඛ සාකච්ඡාවේදී ඇය එසේ කී බව ද සන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. තමා ඇතුළු තරගකාරිනියන් සංවිධායකයන්ගේ සූරාකෑමට ලක්වන බවත්, 70 දශකයේ තරම් පැරැණි යල්පිනූ ආකාරයේ රූ රැජන තරග අද කාලයට ගැළපෙන්නේ නැති බවත් 24 හැවිරිදි මිලා මැගී සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බව ද සන් පුවත් සේවය සඳහන් කරයි.

ධනවත් පිරිමි අනුග්‍රාහකයන් මානසිකව සන්තර්පණය කිරිමට අපට සිදුවුණා. එය මට දැනුණේ අප ගණිකාවන් බවට පත් කරන ආකාරයකුයි. ‘රටවල් 109ක රූ රැජනන් තරග වදින මෙවර ලෝක රූ රැජන තරගයෙන් ඉවත්වූ මිලා එසේ සඳහන් කර තිබේ. රූ රැජනන් යනු ලෝකය වෙනස් කිරිමට සිය හඬ සහ රූපය භාවිත කරන පිරිසක් බවත්, රූ රැජනන් දෙදෙනකු බැගින් අමුත්තන් 6 දෙනකු අසුන්ගෙන සිටින මේසයකට ගොස් ඔවුන් හා කතාබහ කිරීම වැනි විමතිය දනවනසුලු ආකාරයේ අත්දැකීම්වලට මුහුණ පෑමට සිදුවූ බව සඳහන් කර ඇති මිලා මැගී තමා රූ රැජන තරගයට සහභාගි වූයේ අමුත්තන් පිනවීමට නොවන බව අවධාරණය කර ඇතැයි ද වාර්තා වේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි සමුද්‍රීය අධිකාරිය සමුද්‍රීය යාත්‍රා බලපත්‍ර අලුත් කිරීම් සඳහා දුරස්ථ පරීක්ෂණ සේවාවක් අරඹයි
Next Article අධික දුම නිකුත් කරන වාහන හඳුනා ගන්න CCTV කැමරා
kumudika

Related Posts

පොල් කිරි රටින් ගෙන්වයි

May 31, 2025

ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන තොරතුරු දැන ගන්න App එකක්

May 31, 2025

ලංකාවේ උද්ධමනය යලි ඉහලට

May 31, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.