Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

පොල් කිරි රටින් ගෙන්වයි

May 31, 2025

ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන තොරතුරු දැන ගන්න App එකක්

May 31, 2025

ලංකාවේ උද්ධමනය යලි ඉහලට

May 31, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 31
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අධික දුම නිකුත් කරන වාහන හඳුනා ගන්න CCTV කැමරා
Sri Lankan news

අධික දුම නිකුත් කරන වාහන හඳුනා ගන්න CCTV කැමරා

kumudikaBy kumudikaMay 26, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අධික දුම නිකුත් කරන වාහන හඳුනා ගැනීමට සහ වැරදිකරුවන්ට එරෙහිව විධිමත් පියවර ගැනීමට පොලිස් CCTV කැමරා භාවිතය පිළිබඳ සාකච්ඡාවක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම රැස්වීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් , තොරතුරු තාක්ෂණ කොමසාරිස්, වාහන විමෝචන භාර අරමුදලේ අධ්‍යක්ෂ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.

වාහන විමෝචනය කළමනාකරණය කිරීම සහ ඒ ආශ්‍රිත කටයුතු සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ CCTV දත්ත භාවිතා කිරීමට අමතරව, CCTV කැමරා පද්ධතිය නවීකරණය කිරීමට සහ තවදුරටත් පුළුල් කිරීමට අරමුදල පූර්ණ සහාය ලබා දෙන බව ඔහු පැවසීය.

වාහන විමෝචන භාර අරමුදල, වාහන විමෝචනය හේතුවෙන් වර්ධනය වන සෞඛ්‍ය, පාරිසරික සහ දේශගුණික ආශ්‍රිත ගැටළු විසඳීම සඳහා දැනටමත් උපාය මාර්ග කිහිපයක් ක්‍රියාත්මක කරමින් සිටියි.

වාහන විමෝචන භාර අරමුදල වටිනා ජාතික වත්කමක් බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබ්‍රිතාන්‍ය රූ රැජින මිලා ලෝක රූ රැජින තරඟාවලියෙන් ඉවත් වෙයි
Next Article ඉන්දියාව ලොව 4 වන විශාලම ආර්ථිකය සහිත රට බවට පත් වෙයි
kumudika

Related Posts

පොල් කිරි රටින් ගෙන්වයි

May 31, 2025

ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන තොරතුරු දැන ගන්න App එකක්

May 31, 2025

ලංකාවේ උද්ධමනය යලි ඉහලට

May 31, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.