Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025

ලංකා භූමියෙන් 70% ක මැණික් ඇතැයි සොයා ගැනේ

May 18, 2025

“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

May 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Health»විදෙස්ගතව සිට ලංකාවට එන අයට කොවිඩ් පරීක්ෂණ අවශ්‍ය නෑ
Health

විදෙස්ගතව සිට ලංකාවට එන අයට කොවිඩ් පරීක්ෂණ අවශ්‍ය නෑ

adminBy adminDecember 7, 2022Updated:December 7, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නන් සඳහා COVID-19 එන්නත් සහතිකයක් ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවය අද (දෙසැම්බර් 07) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

එසේම සියලුම විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙරාතුව අවශ්‍යව තිබු සෘණාත්මක පී.සී.ආර්. පරීක්ෂණය මෙන්ම කළ යුතු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයද තවදුරටත් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

විදේශීය ජාතිකයෙකු ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ COVID-19 සඳහා ධනාත්මක බව පක්‍ෂා කළහොත්, ඔවුන් තම නිවසේ, පෞද්ගලික රෝහලක හෝ හෝටලයක දින හතක කාලයක් ස්වයං නිරෝධායනය විය යුතු අතර ඒ සඳහා වන සියලු වියදම් ඔවුන්ට දැරිමට සිදුවෙයි.

Covid-19 Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා නගරයට වැසි
Next Article ජනවාරි සිට ලංවිමෙන් කඩදාසි රහිත බිල්පත්
admin
  • Website

Related Posts

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025

ලංකා භූමියෙන් 70% ක මැණික් ඇතැයි සොයා ගැනේ

May 18, 2025

“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.