Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 17, 2025

විදුලි ගාස්තු ඉහල දැමීම ජුනි සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්

May 17, 2025

ජපන් ආධාර යටතේ බණ්ඩාරනායක ගුවන් තොටුපළට විද්‍යුත් ගේට්ටු

May 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Climate»එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා නගරයට වැසි
Climate

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා නගරයට වැසි

adminBy adminDecember 7, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අඟහරුවාදා සවස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා, රාස් අල් කයිමා සහ මසාෆි වෙත වර් ෂාව ලැබී ඇති අතර එහි අහස වලාකුළු වලින් පිරී පැවතුනා.

දිවයිනේ නැගෙනහිර ප්‍රදේශ සංවහන වලාකුළු වලින් බරවූ අහසක් සහිත විය හැකි බවත් බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා රට පුරා වැසි ඇති විය හැකි බවත් ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසයි.

අද දිවයින පුරා උෂ්ණත්වයේ අඩුවීමක් දක්නට ලැබුණි. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට අනුව, අද උදෑසන අඩුම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.2 ක් රාස් අල් කයිමා වලින් වාර් තා වුනා.

Fujairah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආයෝජන සහයෝගීතා හා ප්‍රවර්ධනය සඳහා සාජා වාණිජ මණ්ඩලය, ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සමග සාකච්ඡා
Next Article විදෙස්ගතව සිට ලංකාවට එන අයට කොවිඩ් පරීක්ෂණ අවශ්‍ය නෑ
admin
  • Website

Related Posts

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 17, 2025

WeRide Robo Taxi අත්හදා බැලීම් දියත් කරන විට රියදුරු රහිත කුලී රථ අබුඩාබි මාර්ගවලට පිවිසේ

May 17, 2025

Global Village වාරය අවසන් වන විට 70% දක්වා වට්ටම්

May 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.