Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හම්දාන් බින් මොහොමඩ් මහතා අබුඩාබියේ අල් දෆ්රා ගුවන් කඳවුරට පැමිණේ

May 12, 2025

Dubai Parks & Resort එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් සඳහා සුවිශේෂී දීමනාවක් එළිදක්වයි

May 12, 2025

Dubai Global Village 29 වන වාරයේ අවසන් දිනය දීර්ඝ කරයි

May 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Environment»ජනවාරි සිට ලංවිමෙන් කඩදාසි රහිත බිල්පත්
Environment

ජනවාරි සිට ලංවිමෙන් කඩදාසි රහිත බිල්පත්

adminBy adminDecember 7, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනවාරි සිට ලංවිමෙන් සියලුම පාරිභෝගිකයන් වෙත කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් ඔහු මේ බව පවසයි. එසේම වීදි ලාම්පු සවි කිරීම සහ වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමටත් තීරණය කර බව ඔහු පැවැසීය.

එසේම දැනට බාහිර පාර්ශ්ව මගින් සිදුකර සේවා ලංවිම කාර්ය මණ්ඩලයෙන් සිදුකර ගැනීමටත් ලංවිමට සිදු කළ නොහැකි සේවා ප්‍රාදේශීය සභා සහාය ඇතිව සිදු කිරීමටත් තීරණය කර ඇතැයිද අමාත්‍යවරයා පවසයි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිදෙස්ගතව සිට ලංකාවට එන අයට කොවිඩ් පරීක්ෂණ අවශ්‍ය නෑ
Next Article එමිරේට්ස් සූපශාස්ත්‍ර සංසදය නියෝජනය කල ශ්‍රී ලාංකික සූපවේදීන් ට පදක්කම් 61ක්
admin
  • Website

Related Posts

සම්බුදු තෙමඟුල සිහි කරන වෙසක් පුන් පොහොය අදයි

May 12, 2025

පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කරන තෙල් කෝටාව අඩු කරමින් විශේෂ චක්‍රලේඛයක්

May 12, 2025

නවක වද හේතුවෙන් රජයේ විශ්ව විද්‍යාල ඉල්ලුම පහලට – පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඉහල ඉල්ලුමක්

May 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.