Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයයේ රැකියා පොළ වැඩසටහනෙන් රැකියා ඇබෑර්තු රැසක්
Foreign Employment

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයයේ රැකියා පොළ වැඩසටහනෙන් රැකියා ඇබෑර්තු රැසක්

Stanly KularathnaBy Stanly KularathnaJuly 8, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන Glocal Fair 2023  (උතුරු පළාත – යාපනය) ජංගම වැඩසටහන 2023 ජූලි 15 හා 16 දෙදින තුල යාපනය, මුට්ට්‍රෙව්ලි පිටියේදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ වැඩසටහන බලපත්‍රලාභි විදේශ රැකියා නියොජිත ආයතන රැසක සහභාගීත්වයෙන් එහිදී පැවැත්වේ.

පහත සදහන් විදේශ රැකියා ඇබෑර්තු සදහා සම්මුඛ පරීක්ෂණ 2023 ජූලි 15 හා 16 දෙදින තුලදී එම ස්ථානයේදී පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

ඔබ බලාපොරොත්තුවන රැකියාව පහත සදහන්ව ඇත්නම්, ඔබ ඉල්ලුම්කරන ඇබෑර්තුව, රට හා වැටුප ඔබගේ ජීව දත්ත පත්‍රිකාවෙහි (CV) දකුණුපස ඉහළ කොටසෙහි සහ ඊමේල් පණිවිඩයෙහි subject  යටතේ සදහන් කර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කළමනාකරු (අලෙවිකරණ) හා කළමනාකරු (මිනිස්බල සැපයුම් හා සේවාදායක සහය) වෙත විද්‍යුත් තැපෑල ඔස්සේ mgr_mkt@slbfe.lk / mgr_manpower@slbfe.lk 2023.07.10 දින හෝ ඊට පෙර යොමු කරන්න.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ට ජයක්
Next Article සාජා හි අසීමිත බස් සංචාර ලබා ගතහැකි Sayer කාඩ්ප​ත හඳුන්වාදෙයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.