Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Communication»UAEහි මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය වංචනික පණිවිඩවලට එරෙහිව අනතුරු අඟවයි
Communication

UAEහි මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය වංචනික පණිවිඩවලට එරෙහිව අනතුරු අඟවයි

පුද්ගලික තොරතුරු හෙළි නොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී
Stanly KularathnaBy Stanly KularathnaJuly 13, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MOHRE) තම නිල ලාංඡනය ව්‍යාජ ලෙස ප්‍රදර්ශනය කරන වංචනික පණිවිඩ සම්බන්ධයෙන් මහජනතාව​ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ව්‍යාජ ලෙස නිර්මාණය කොට බෙදාහරි​න එවැනි පණිවිඩ මගින් පුද්ගලයන්​ට තම පුද්ගලික තොරතුරු ලබා නොදෙන්නේ නම් ඔවුන්ගේ බැංකු ගිණුම් අත්හිටුවන බව සඳහන් කොට තිබෙනවා.

මෙවැනි වංචාවන් සම්බන්ධයෙන් ප්‍රවේසම් වීම සහ සුපරීක්ෂාකාරී වීම සහ සංවේදී තොරතුරක් හෙළි නොකිරීම වැදගත් වේ.

මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශයෙහි නිල ලාංඡනය පමණක් නොව අනෙකුත් රාජ්‍ය ආයතනවල ලාංඡන ද ප්‍රදර්ශනය කරමින් ඩිජිටල් සහ විද්‍යුත් නාලිකා හරහා යවන ලද වංචනික පණිවිඩ හඳුනාගෙන ඇති බව අමාත්‍යාංශය පවසයි.

මෙම ව්‍යාජ පණිවිඩ යවන්නන් කියා සිටින්නේ පුද්ගලයන්ට ඔවුන්ගේ පාරිභෝගික දත්ත ලබා නොදුන්නොත් බැංකු ගිණුම් අත්හිටුවන බවත්, නිශ්චිත දුරකථන අංකවලට කතා කරන ලෙස ඉල්ලා සිටින බවත්ය. එවැනි පණිවිඩවලට ප්‍රතිචාර වශයෙන් ප්‍රවේශම් වීම සහ පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු හුවමාරු කිරීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් වේ.

මෙවැනි පණිවිඩ නොසලකා හරින ලෙසත් ඒවාට ප්‍රතිචාර නොදක්වන ලෙසත් අමාත්‍යාංශය මහජනතාවට උපදෙස් දුන්නේය. එවැනි පණිවිඩ සම්භන්ධයෙන් වහාම නිසි ආරක්ෂක බලධාරීන් අමතා වාර්තා කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි සමාජ මාධ්‍ය නීති කඩ කිරීම සඳහා ඩිරාම් මිලියනයක් දක්වා දඩ
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2050 වන විට මාර්ගයන්හි විදුලි වාහන 50%ක් ඉලක්ක කරයි
Stanly Kularathna

Related Posts

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.