ආරක්ෂිත අවදානම් මඟහරවා ගැනීම සඳහා ඩුබායි පොලිසිය සංචාර අතරතුර තහනම් භාණ්ඩ රැගෙන යාමට එරෙහිව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගියදා ට්විටර් හරහා උපදේශනයක් නිකුත් කරන ලද අතර එහි සඳහන් වූ​යේ. “ආරක්ෂිත ගමන් සඳහා, තහනම් භාණ්ඩ රැගෙන යාමෙන් වළකින්න, ඒවා ඔබේ ආරක්ෂාවට සහ ඔබ අවට සිටින අයට අවදානම් ඇති කරයි”

තහනම් භාණ්ඩ ලෙස සැලකෙන්නේ:

  • තියුණු මෙවලම් හෝ ආයුධ
  • මිලිලීටර් 100 ට වැඩි දියර වර්​ග
  • ලයිටර්
  • ලිතියම් බැටරි
  • මධ්‍යසාර වර්​ග
  • ගිනිගන්නා සුලු ද්‍රව්‍ය
  • සම්පීඩිත වායු
Share.

Comments are closed.