Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»සුපිරි වාහන අංක තහඩු ඩිරාම් මිලියන 50 කට ආසන්න මුදලකට අලෙවි ​වේ
RTA

සුපිරි වාහන අංක තහඩු ඩිරාම් මිලියන 50 කට ආසන්න මුදලකට අලෙවි ​වේ

Stanly KularathnaBy Stanly KularathnaSeptember 5, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි පැවති සුපිරි වාහන අංක තහඩු සඳහා විවෘත වෙන්දේසියකදී ඩොලර් මිලියන 50 කට ආසන්න මුදලක් රැස්කොට තිබෙනවා. පසුගිය සති අන්තයේ පවත්වන ලද, වෙන්දේසි කිරීමට නියමිතව තිබූ මිල අධිකම තහඩුව වූ  AA70 සඳහා ඩිරාම් මිලියන 3.82 ක් ලබා ගත්තේය.

එය​ට පසුව ඩිරාම් මිලියන 3.80 සඳහා X 7777 තහඩුව​ද, ඩිරාම් මිලියන 2.85 සඳහා Z 43 තහඩුව​ද, ඩිරාම් මිලියන 2.66 සඳහා Y 96 තහඩුව​ද, ඩිරාම් මිලියන 2.3 සඳහා S 888 තහඩුව​ද වෙන්දේසි වි​ය.

දවසේ ආදායම මේ වසර මුලදී පැවැති පළමු වෙන්දේසියට වඩා 30%ක වැඩිවීමක් සනිටුහන් කළ බව මාර්ග හා ප්‍රවාහන අධිකාරිය (RTA) පවසයි.

RTA විසින් වෙන්දේසියේදී ඉලක්කම් දෙක, තුන, හතර සහ පහකින් සමන්විත විසිතුරු අංක තහඩු 90ක් ඉදිරිපත් කරන ලදී.

සුපිරි වාහන අංක තහඩු සඳහා එවැනි වෙන්දේසි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනප්‍රිය වන අතර, ලොව මිල අධිකම අංක තහඩු 10න් අටක්වත් රට තුළ අලෙවි වී ඇත.

RTA ට අනුව, විශේෂ අංක තහඩු “ඔවුන්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් සංකේතවත් කරන බැවින්” ගනුදෙනුකරුවන් ඒවා තෝරා ගැනීමට කැමැත්තක් දක්වයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි, සේවකයින් සඳහා නව සේවා අවසන් ප්‍රතිලාභ ක්‍රමවේ​දයක් නිවේදනය කරයි
Next Article පෞද්ගලික අංශයට එමරාතීකරණ කාල සීමාව පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
Stanly Kularathna

Related Posts

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.