Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් පරීක්ෂා කරයි
Uncategorized

එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් පරීක්ෂා කරයි

Stanly KularathnaBy Stanly KularathnaOctober 12, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉන්දියන් සාගරය හරහා සිදුකරන ප්‍රධාන අභ්‍යාසයක කොටසක් ලෙස සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධති අත්හදා බලනු ඇත. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජාත්‍යන්තර IOWave23 අභ්‍යාසයට ක්‍රියාකාරීව සහභාගී වූ බවයි.

භූමිකම්පාවලදී පැන නගින සුනාමි තර්ජන වල​ට මුහුණදීම සඳහා අනුකරණය කරන ලද අවස්ථාවක් තුළ සූදානම ශක්තිමත් කිරීම කෙරෙහි ජාත්‍යන්තර අභ්‍යාසයේදී අවධානය යොමු කරනු ලැබුවා.

UAE සුනාමි අනතුරු ඇඟවීමේ පරීක්ෂණය

මෙම අභ්‍යාසයේ අරමුණ වන්නේ ඉන්දියන් සාගරයේ සුනාමි පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය පරීක්ෂා කිරීමයි. එහිදී විද්‍යාත්මක සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම තුළින් හදිසි අවස්ථාවන් වලදී  ගතයුතු ප්‍රතිචාර සඳහා ප්‍රමු​ඛතාවය තෝරාගැනීම සිදුකරයි.

මෙම අභ්‍යාසය, ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය කාලානුරූපව සමාලෝචනය කිරීම, කාලෝචිත අනතුරු ඇඟවීම් සහතික කිරීම, ප්‍රජා දැනුවත්භාවය වැඩි කිරීම සහ කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. පද්ධති කාර්යසාධනය ඇගයීම සහ තිරසාර කාර්යක්ෂමතාව සඳහා අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම්ද එයට ඇතුළත් වි​ය.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, ජාතික හදිසි අවස්ථා, අර්බුද සහ ආපදා කළමනාකරණ අධිකාරිය සහ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය යුනෙස්කෝව සමඟ එක්ව පසුගියදා ෆුජයිරාහි රුගයිලාට් ප්‍රදේශයේදී මෙම අභ්‍යාසය පවත්වනු ලැබුවා.

මෙම අභ්‍යාසයේදී අනතුරට ලක්වූවන් ඉවත් කිරීමේ අවස්ථා, වාහන බලමුලු ගැන්වීම සහ ආපදා තත්වයන් තුලදී මුහුණදෙන තවත් බොහෝ දේ සඳහා කණ්ඩායම් සම්බන්ධීකරණය කරනු ලැබුවා.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රි ලාංකිකයින්ට ජපන් රැකියා අවස්ථා වැඩි කරගැනීම​ට ගිවිසුම්ගතවෙයි
Next Article ආභාධි​ත පුද්ගලයින්​ගේ ප්‍රමිතීන්ට අනුකූලවන ගොඩනැගිලි සඳහා විශේෂ මුද්‍රාවක් හඳුන්වාදෙයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.