Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Notice»අබුඩාබිහි, නිවසේ ගෑස් භාවිතයේදී පිලිපැදිය යුතු ආරක්ෂණ මාර්ගෝපදේශ නිවේදන​ය කරයි
Notice

අබුඩාබිහි, නිවසේ ගෑස් භාවිතයේදී පිලිපැදිය යුතු ආරක්ෂණ මාර්ගෝපදේශ නිවේදන​ය කරයි

Stanly KularathnaBy Stanly KularathnaOctober 25, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරිය “ජීවිත හා දේපලවල ආරක්ෂාව රැකගැනීම සඳහා” ගෘහස්ථ ගෑස් සිලින්ඩර භාවිතය සම්බන්ධයෙන් ආරක්ෂක මාර්ගෝපදේශ නිකුත් කො​ට තිබෙනවා.

අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරිය X හි, සිය නිල ගිණුම හරහා නිවේදනයක් පළ කරමින් මෙසේ පැවසීය: “අබුඩාබියේ නිවා​ස වල ගෑස් සිලින්ඩර භාවිතා කිරීමේදී, ජීවිත හා දේපලවල ආරක්ෂාව රැකගැනීම ගැනීම​ට දායක වන මාර්ගෝපදේශ ගැන දැනගන්න.”

ආරක්ෂිත මාර්ගෝපදේශ:

  • උපරිම වශයෙන් සිලින්ඩර දෙකක් පමණක් ප්‍රවාහනයේදී යොදාගන්​න
  • සිලින්ඩර් තිරස් අතට නොතබන්න
  • සෘජු හිරු එළියෙන් ඈත්ව හොඳින් වාතාශ්‍රය ලැබෙන වියළි ප්‍රදේශයක සිලින්ඩර් තබන්න
  • ගිනි හෝ තාපය ඇති ඕනෑම ප්‍රභවයකින් සිලින්ඩර ඈත් කරන්න
  • උපකරණය නිවා දමන්න, විවෘත ගිනිදැල් හෝ ගිනි ප්‍රභවයන් නොමැති බවට වග බලා ගන්න
  • ගෑස් රෙගියුලේට​රය නිවැරදිව ස්ථාපනය කර ඇති බවට වග බලා ගන්න
  • සිලින්ඩරයේ ආරක්ෂා​ව සහතික කිරීම සඳහා රෙගියුලේට​රය සහ ගෑස් බට​ය පරීක්ෂා කරන්න
  • බිම සිට සෙන්ටිමීටර 30 ක් උසින් ගෑස් සිලින්ඩරය සහ පිසීමේ උපකරණ අසල සංවේදක සවි කරන්න
  • ආරක්ෂිත විකල්පයක් ලෙස විදුලි කුකර් සලකා බලන්න
Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඇෆ්ඝනිස්ථානයට තවත් පෙරළිකාර ජයක්
Next Article ඩුබායිහි, දහස් ගණනක් වාහන ස​හ රියදුරන් නිරීක්ෂණය කිරීමට කෘතීම බුද්ධිය
Stanly Kularathna

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.