Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ලෝක කුසලාන තරඟාවලියට ක්‍රීඩා කල, රටවල් වලට හිමි ත්‍යාග මුදල් ප්‍රකාශයට පත් කෙරේ.
Sports

ලෝක කුසලාන තරඟාවලියට ක්‍රීඩා කල, රටවල් වලට හිමි ත්‍යාග මුදල් ප්‍රකාශයට පත් කෙරේ.

kumudikaBy kumudikaNovember 21, 2023Updated:November 21, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2023 – ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගි වූ රටවල් වලට හිමි මුදල් ත්‍යාග වල වටිනාකම් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඒ අනුව ශූරතාවය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන හතරක ත්‍යාගයක් හිමිව ඇති අතර අනුශූරයන් වූ ඉන්දියාවට ඩොලර් මිලියන දෙකක මුදලක් හිමිවී ඇත.

අවසන් පුර්ව වටයට ක්‍රීඩා කල නවසීලන්තය හා දකුණු අප්‍රිකාවට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8 බැගින් හිමිවිණි.
තරගයට සහභාගී වූ සෑම කණ්ඩායමකටම ඩොලර් ලක්ෂයක් සහ ජයග්‍රහණය කළ තරගයට ඩොලර් හතලිස් දහස  බැගින් ලැබෙනු ඇත. තරගාවලියේ තරග දෙකක් පමණක් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ අනුව හිමි වන මුදල ඇමරිකානු ඩොලර් 180,000 කි.

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට පනවා ඇති තහනම හේතුවෙන් එම මුදල ශ්‍රී ලංකාවට නිදහස් නොකිරීමේ තත්ත්වයක් මතුව ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ පිළිබඳවද තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම සම්බන්ධයෙන්ද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ප්‍රධානම කාරණය ලෙස සාකච්ඡා කෙරේ.

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගමන් කාලය 40% කින් අඩු කර​න එයාර් ටැක්සි, 2026 පළමු කාර්තුවේදී
Next Article “Nas Daily” ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ ගිවිසුම් ගතවෙයි
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.