Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Communication»UAE පාරිභෝගිකයින් සඳහා නව ප්‍රතිචක්‍රීකරණය කළ හරිත සිම් කාඩ්පත් හඳුන්වා දෙයි
Communication

UAE පාරිභෝගිකයින් සඳහා නව ප්‍රතිචක්‍රීකරණය කළ හරිත සිම් කාඩ්පත් හඳුන්වා දෙයි

Stanly KularathnaBy Stanly KularathnaNovember 23, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාරිභෝගිකයින් සඳහා පරිසර හිතකාමී හරිත සිම් කාඩ්පතක් Etisalat විසින් ඩුබායිහි පැවැත්වෙන COP28 සමුළුව​ට සමගාමී​ව හඳුන්වා දී තිබෙනවා.

COP28 සත්කාරකත්වය සහ 2023 වසර ‘තිරසාරභාවයේ වසර’ ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, Etisalat අඩු කාබන් භාවිත සමාජයක් සක්‍රීය කිරීමටත්, පාරිසරික බලපෑම අවම කිරීමට සහ තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීමට සිය හරිත මුල පිරීම් වේගවත් කොට තිබෙනවා.

ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඉලෙක්ට්‍රොනික උපකරණවලින් නිපදවන ලද නව කාඩ්පත් කාබන් පියසටහන් අඩු සාම්ප්‍රදායික කාඩ්පත්වලට වඩා පාරිසරික වශයෙන් තිරසාර වේ. COP28 සමුළුව​ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන සංචාරකයන්ට සහ සහභාගිවන්නන්ට පුළුල් ලෙස සැපයීම සඳහා හරිත සිම් කාඩ්පත් මිලියන භාගයකට අධික ප්‍රමාණයක් ලබාදී ඇත.

Etisalat හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඔබයිද් බොකිෂා අදහස් දක්වමින්, “තාක්ෂණික අවකාශයේ ප්‍රමුඛයෙකු ලෙස, පරිසර හිතකාමී විසඳුම් ක්‍රියාත්මක කිරීමෙන් සහ අපගේ පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් ගෝලීය දේශගුණික ප්‍රයත්නයන්ට දායක වීමට අපට අවශ්‍යය. එසේ කිරීමෙන්, හරිත තාක්‍ෂණයන් සඳහා ආයෝජනය කිරීමට ගෝලීය වශයෙන් අනෙකුත් ව්‍යාපාර සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ද අපට අවශ්‍යයි.”

Etisalat විසින් එහි කාබන් පියසටහන අඩු කිරීමට සැලකිය යුතු පියවර ගෙන ඇති අතර 2030 වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, සමූහයේ මෙහෙයුම් තුළ ශුද්ධ ශුන්‍යය සාක්ෂාත් කර ගැනීමට කටයුතු කරමින් සිටී.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleෆ්‍රැන්සිස් පාප් වහන්සේ දෙසැම්බර් 1 වැනිදා ඩුබායි වෙත
Next Article ඩුබායිහි අල් මේදාන් වීදිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ වැ​ඩ 85% ක් සම්පූර්ණ කරයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.