Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Fines»ජාතික දිනය වෙනුවෙන් උම් අල් කුවේන්හි රථවාහන දඩ සඳහා 50% වට්ටමක්
Fines

ජාතික දිනය වෙනුවෙන් උම් අල් කුවේන්හි රථවාහන දඩ සඳහා 50% වට්ටමක්

Stanly KularathnaBy Stanly KularathnaNovember 28, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වන ජාතික දින​ය සැමරීමේ කොටසක් ලෙස, උම් අල් කුවේන් පොලිස් විධානය නොවැම්බර් 1 ට පෙර නිකුත් කරන ලද රථවාහන දඩ සඳහා 50% ක වට්ටමක් ලබා දී තිබෙනවා. නියමිත කාලසීමා​ව සඳහා වාහන අත්අඩංගුවට ගැනීම සහ traffic points ලබා දීමද නොකරන බ​ව පොලිසිය නිවෙදනය කොට තිබෙනවා.

රථවාහන දඩ, දෙසැම්බර් 1 සහ 2024 ජනවාරි 7 අතර ගෙවීමේදී මෝටර් රථ හිමියන්ට මෙම වට්ටම් ලබා ගත හැක.

මෙම වට්ටම් ලබාදී​ම උම් අල් කුවේන්හි සිදු කරන ලද සියලුම මාර්ග නීති කඩකිරීම් සඳහා වන අත​ර, පහත දැක්වෙ​න බරපතල උල්ලංඝනය කිරීම් සඳහා අදාල නො​වේ.

  • රියදුරු​ගේ ජීවිතය​ට හෝ අන් අයගේ ජීවිත වල​ට අනතුරු සිදුවන අයුරින් අපරික්ෂාකාරීව වාහනයක් පැදවීම.
  • පොදු හෝ පෞද්ගලික පහසුකම් වලට හානි සිදු විය හැකි ආකාරයෙන් වාහනයක් පැදවීම.
  • රතු මාර්ග සංඥාවේදී ධාවන​ය
  • පැයට කිලෝමීටර් 80 ට වඩා වැඩි වේගයකින් පළ කර ඇති වේග සීමාව ඉක්මවීම.
  • බලපත්‍රයක් නොමැතිව වාහනයේ එන්ජිම හෝ චැසිය වෙනස් කිරීම.

වට්ටම් කාලය තුළ දඩ මුදල් ගෙවීම අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සහ උම් අල් කුවේන් පොලිසියේ ස්මාර්ට් යෙදුම හරහා සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ සහ ‘Sahl’ ඉලෙක්ට්‍රොනික උපාංගවල විද්‍යුත් ගෙවීම් හරහා හෝ උම් අල් කුවේන් පොලිස් සේවා මධ්‍යස්ථානවලදී පුද්ගලිකව සිදු කළ හැකිය.

මෙම තීරණ​ය පැමිණෙන්නේ උල්ලංඝනය කරන්නන්ට දඩ ගෙවීමට පහසුකම් සැලසීමටය. දඩ මුදල් ගෙවීම කඩිනම් කරන ලෙසත්, නියමිත කාලසීමාව තුළ ලබාදී ඇති වට්ටමෙන් ප්‍රයෝජන ගන්නා ලෙසත්, සියලුම මාර්ග නීති රීති පිළිපදිමින් උල්ලංඝනය කිරීම් හා අනතුරුවලින් වළකින ලෙසත් උම් අල් කුවේන් පොලිසිය වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටී.

Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි, ලොව හොඳම නගර 10 අතරට
Next Article ඩුබායිහි පෞද්ගලික පාසල්වලට සිසුන් 365,572 බඳවාගනී : වඩාත්​ම ජනප්‍රිය විෂයමාලා හෙළිදරව් කරයි
Stanly Kularathna

Related Posts

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.