Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Fines»රසල්කයිමා මහජන දඩ සඳහා 50% ක වට්ටමක් ප්‍රකාශයට පත් කරයි
Fines

රසල්කයිමා මහජන දඩ සඳහා 50% ක වට්ටමක් ප්‍රකාශයට පත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaNovember 28, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි ජාති​ක දිනය සැමරීමට සමගාමීව රසල්කයිමාහි රාජ්‍ය සේවා දෙපාර්තමේන්තුව දෙසැම්බර් මාසය පුරාවට මහජන දඩ සඳහා 50%ක වට්ටමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රසල්කයිමාහි වැසියන් දැනුවත් කිරීම සහ පාරිසරික වගකීම් සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙසයි මෙම මුලපිරීම පැමිණෙන්​නේ.

රසල්කයිමා රාජ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු කලීඩ් ෆදල් අල් අලි අවධාරණය කළේ යූනියන් දින සැමරුම් උත්සවයේදී ප්‍රජා සාමාජිකයින් අතර ප්‍රීතිය පැතිරවීම සහ වැසියන්ගේ සමාජ හා ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මහජන කඩකිරීම් සම්බන්ධ දඩ මුදල් පියවීමට පුද්ගලයින් දිරිමත් කිරීම මෙම මුලපිරීමේ අරමුණ බවයි.

මෙම දඩ මුදල් සැලකිය යුතු ලෙස අඩු කිරීම මඟින් දෙපාර්තමේන්තුවේ අරමුණ වන්නේ සංවර්ධනයට සහාය වීම, රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීමට පහසුකම් සැලසීම සහ පුද්ගලයන්ගේ අවශ්‍යතාවලට බාධා කිරීම් අවම කිරීම යනාදියයි.

Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා ජනපතිගෙන් ‘Cop 28’ සමුළු​වට යෝජනා තුනක්
Next Article ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් සටන් විරාමය තවත් දින දෙකකට දීර්ඝ වේ.
Stanly Kularathna

Related Posts

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.