Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් සටන් විරාමය තවත් දින දෙකකට දීර්ඝ වේ.
Uncategorized

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් සටන් විරාමය තවත් දින දෙකකට දීර්ඝ වේ.

kumudikaBy kumudikaNovember 28, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසු ගිය සිකුරාදා ආරම්භ වූ දින 4 ක සටන් විරාමයේ අවසන් හෝරා කිහිපය ගත වීමට පෙර දෙපාර්ශ්වය තවත් දින 2ක සටන් විරාමයකට එකඟ වූ බව කටාර් රාජ්‍යය නිවේදනය කළේ ය.
කටාර් රාජ්‍යය යුද්ධය ආරම්භයේ සිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරයි. 

සිකුරාදා සිට මේ දක්වා හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 69  ක් නිදහස් කර ඇත.
ඊට ඊශ්‍රායල ජාතිකයින් සහ විදේශිකයින් ඇතුළත් වේ.
සටන් විරාමය අතරතුරදී ඊශ්‍රායල බලධාරීන් ද පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150 දෙනෙකු නිදහස් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
ඔක්තෝබර් 7 වැනි දා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාර හමුවේ ආරම්භ වූ ගැටුම් නිසා ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1200කි.

ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හමුවේ පලස්තීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 15,000 කට ආසන්නයි. 
දරුවන් 6000ක් ඒ අතරට ඇතුලත් වේ.

Middle East
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරසල්කයිමා මහජන දඩ සඳහා 50% ක වට්ටමක් ප්‍රකාශයට පත් කරයි
Next Article ක්‍රිකට් අතුරු පාලක කමිටුව අත්හිටුවෙතැයි ඉඟි – ICC තහනමත් ඉවත් වෙන ලකුණු. 
kumudika

Related Posts

Ethihad Airways සිය යුරෝපා ගුවන් ගමන් ජාලය පුළුල් කරයි

June 6, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම අහෝසි කිරීමෙ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට

June 6, 2025

2025 හජ් සඳහා එමීර් රාජ්‍යයේ වන්දනාකරුවන් දහස් ගණනක් මක්කාවට ළඟා වෙති

June 5, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.