ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතේ මරාපි ගිනි කන්ද පුපුරා යෑමට පටන්ගෙන ඇත. මේ නිසා 11 දෙනකු මියගොස් ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබේ. ගිනි කන්ද පිපිරීමත් සමඟ අතුරුදන් වුණු ගණන 12 ක් බව ද පැවසේ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන තුනකි. ගිනි කන්ද දිගින් දිගටම පුපුරා යන බැවින් අතුරුදන් වූවන් සොයා සිදු කරන මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇත.

පුපුරා ගිය ගිනි කන්දේ දුම්වලා සහ අළු කිලෝ මීටර් 3 ක් දුරට පැතිරී තිබේ. ඒ හේතුවෙන් ගුවන් ගමන් කටයුතුවලට ද එම දුම් වලාවන් බාධාවක් වී ඇති බව පැවැසේ.

Share.

Comments are closed.