Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 34 ක ණයක් ශ්‍රි ලංකාවට.
sri Lankan special

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 34 ක ණයක් ශ්‍රි ලංකාවට.

kumudikaBy kumudikaDecember 15, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුව ඩොලර් මිලියන 34 ක ණය ආධාරයක් මහා භාණ්ඩාගාරයට ලබා දී තිබෙන බව වාර්තා වේ. එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේ, ලෝක බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 20ක ණය ආධාරයක් ද ලැබීමට නියමිත බවයි.

මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵල සත්‍යාපනයෙන් පසුව ලෝක බැංකුව මෙම මුදල ලබාදීමට තීරණය කර තිබුණි. මේ වනවිට ඩොලර් මිලියන 160කට ආසන්න මුදලක් 2019 වර්ෂයේ සිට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියට සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියට ලෝක බැංකුවෙන් ලැබී තිබේ.තවත් ඩොලර් මිලියන 20ක් පමණ ණය ආධාර ලබා ගැනීම සඳහා ලබන ජුනි 30 දක්වා කාලය ලබා දී ඇති බව සඳහන් වේ.

Colombo Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2030 වසර අවසන් වන විට ඩුබායිහි වාර්තාගත හෝටල් කාමර 200,000 ක්
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් නියෝග නීතිය විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණය වැඩිදියුණු කරයි.
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.