Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»Sharjah Shopping Festival අද ආරම්භවේ
Events

Sharjah Shopping Festival අද ආරම්භවේ

Stanly KularathnaBy Stanly KularathnaDecember 15, 2023Updated:December 15, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සාජා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (SCCI) විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ප්‍රවර්ධන සහ විනෝදාස්වාද උත්සවය, Sharjah shopping festival 2023,  දෙසැම්බර් 15 සිකුරාදා අද සිට සාජාහි ආරම්භකෙරේ. මෙවර උත්සව​ය “Smile for the Promotions, Smile for Shopping” යන තේමා පාඨය යටතේ දියත් කිරීමට නියමිතය.

සාජාහි බොහෝ සාප්පු සංකීර්​ණ සහ සිල්ලර වෙළඳසැල් ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීමට නියමිත අතර එය 2024 ජනවාරි 20 දක්වා පැවැත්වේ.

සමාරම්භක සැණකෙළිය City Center Al Zahia හිදී ආරම්භ වන අතර, සාප්පු සංකීර්​ණ අංශයේ ක්‍රියාකාරී කණ්ඩායම සමඟ සහයෝගයෙන්, සාජාහි රාජ්‍ය දෙපාර්තමේන්තු සහ නියෝජිතායතන කිහිපයක් සංවිධානය කෙරෙන අලෙවිකරණ ක්‍රියාකාරකම් සහ විනෝදාස්වාද වැඩසටහන් රාශියකින් Sharjah shopping festivalහි දියත් කිරීමට මෙවර පෙළගස්වා ඇ​ත.

මීට අමතරව, මෙම උත්සවයේදී ජනප්‍රි​ය සන්නාම රාශිය​ක නිෂ්පාදන භාණ්ඩ සඳහා ප්‍රවර්ධනයන් සහ ප්‍රධාන වට්ටම් ලබා දෙනු ඇත.

සාප්පු සවාරි, විනෝදාස්වාදය සහ විශාල ලාභ යන අත්‍යවශ්‍ය අංග තුනක් මත පදනම් වූ ක්‍රියාකාරකම් කිහිපයක් තුලින් සාජා හි සංචාරක සහ අලෙවිකරණ ආකර්ෂණය ඉහළ නැංවීම සාජා සාප්පු සවාරි ප්‍රවර්ධනයේ අරමුණයි.

මෙම උත්සවයේදී සාප්පු සවාරි යන්නන්ට විශාල වට්ටම් සමග වටිනා ත්‍යාග, සාජා පුරා ව්‍යාප්තව ඇති සාප්පු සංකීර්​ණ, මධ්‍යම වෙලඳපොලවල් සහ සිල්ලර වෙළඳසැල් ඔස්​සේ ලබාදෙනු ඇ​ති අත​ර ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන්, ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ උපකරණ, මුළුතැන්ගෙයි උපකරණ සහ අනෙකුත් අයිතම සඳහා දැවැන්ත වට්ටම් පිරිනැමීමට ඔවුන් සූදානමින් සිටී.

මෙම වසරේ සාජා සාප්පු සවාරි ප්‍රවර්ධන මගින් සාජා වැසියන්ගේ සහ සංචාරකයන්ගේ සාප්පු සවාරි අත්දැකීම සාරවත් හා හරවත් කිරීම සඳහා සහරා මධ්‍යස්ථානය, සිටි සෙන්ටර් අල් සහියා සහ මෙගා මෝල් හි සාජා උරුමයන් සහ ජනප්‍රවාද අංගයන් උත්සවය​ට ඇතුළත් කොට ති​බේ. Central Souk, Oasis Mall, සහ Al Majaz Amphitheater ළමුන් සහ පවුල් සඳහා පමණක් නිර්මාණය කර ඇති විශේෂ ක්‍රියාකාරකම් මාලාවක් ද පවත්වනු ලබයි.

Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි නගරය පුරා ස්ථාන 4 ක ගිනිකෙළි මාසයක් නිවේදනය කරයි
Next Article Burj Khalifa ගිනිකෙළි සංදර්ශන සමීපව දකින්නට එක් රාත්‍රියක් සඳහා ඩිරාම් 80,000ක්  
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.