Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පුහු ආටෝප වලින් තොරව මෙවර නත්තල දිළිදු අය සමඟ සමරන්න.
Sri Lankan news

පුහු ආටෝප වලින් තොරව මෙවර නත්තල දිළිදු අය සමඟ සමරන්න.

kumudikaBy kumudikaDecember 20, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙවර සිය නත්තල් ආහාර වේල දිළිදු අය සමග ගන්නා බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (19දා) සවස කොළඹ අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
අද රටේ පවතින ආර්ථික දුෂ්කරතා පිළිබඳව අදහස් දැක්වූ කාදිනල්තුමා මෙදා නත්තලෙන් අප ලබාදිය යුතු පණිවුඩය අහිංසක දිළිඳු පවුල්වලට උදව් උපකාර කිරීම යැයි ද සඳහන් කලේය.

නත්තල වෙනුවෙන් බොරු වියදම් නොකර අසරණ පවුල්වලට උදව් උපකාර කිරීම නත්තලෙන් දිය යුතු ආදර්ශය බවද කාදිනල්තුමාගේ අදහස් අතර විය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පරීක්‍ෂණ වාර්තා ගැන ඇමැතිවරයා එක මතයක් ද ජනාධිපතිවරයා තව මතයක් ද දරන බවත් පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් පිළිබඳව කිසිදු විමර්ශනයක් තවමත් ක්‍රියාත්මක කර නොමැති බවත් උන්වහන්සේ දැඩි කණස්සල්ලෙන් යුතුව ප්‍රකාශ කලේය.

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනැවත දැනුම් දෙන තුරු විදෙස් නැව් වලට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ තහනම්.
Next Article එමීර් රාජ්‍යය මාධ්‍ය ක්‍රියාකාරකම් නියාමනයට නියෝග නිකුත් කරයි.
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.