Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඉන්දියාවේ ලොව විශාලතම කාර්යාල සංකීර්ණය ඉදි වෙයි.
World news

ඉන්දියාවේ ලොව විශාලතම කාර්යාල සංකීර්ණය ඉදි වෙයි.

kumudikaBy kumudikaDecember 20, 2023Updated:December 20, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලොව විශාලතම කාර්යාල සංකීර්ණය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් පසුගිය දා විවෘත විය. 2017 වසරේදී ඉදි කිරීම් ආරම්භ කළ මෙම කාර්යාල සංකීර්ණය, Surat Diamond Exchange යන නමින් නම් කර ඇති අතර එය ඉදි කර අවසන් වූයේ පසුගිය ජූලි මාසයේදී ය.

ජාත්‍යන්තර දියමන්ති සහ ස්වර්ණාභරණ ව්‍යාපාර සඳහා මේ නව කාර්යාල සංකීර්ණය ඉදි කිරීම අරමුණ වී තිබෙන බව සඳහන්‍ වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම ගොඩනැගිල්ල විශාලත්වයෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පිහිටි පෙන්ටගනය අභිබවා යන බවයි.

මෙය ඉදි කිරීමට පෙර ලොව විශාලතම කාර්යාල සංකීර්ණය ලෙස වාර්තා අතර පැවැතියේ පෙන්ටගන් සංකීර්ණයයි. මෙම කාර්යාල සංකීර්ණය ඉන්දියානු රුපියල් බිලියන 32ක වියදමක් දරා ඉදිකර ඇති අතර, එය වර්ග අඩි මිලියන 6.7ක ප්‍රදේශයක් පුරා පැතිරී පවතියි. 

ආනයන-අපනයනය සඳහා නවීනතම ‘රේගු නිෂ්කාශන මන්දිරයක්’, සිල්ලර ස්වර්ණාභරණ ව්‍යාපාර සඳහා ස්වර්ණාභරණ වෙළඳ සංකීර්ණයක් ,  ජාත්‍යන්තර බැංකුවලින් මෙය සමන්විත වේ.
මහල් 15 කින් යුතු ගොඩනැගිලි 9කින් සමන්විත මේ තුල කාර්යාල 4,700ක් ස්ථාපිත කර ඇති අතර, ඉන් දැනටමත් කාර්යාල 130 ක වැඩ ආරම්භ කර ඇත. 

World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ වෙරළ සම්පත සුරැකීමට පස් අවුරුදු සැලැස්මක් එළි දැක්වේ.
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යය රෝගීන්​ගේ ආරක්ෂා​ව සඳහා මානසික සෞඛ්‍ය පිළිබඳ නව නීතියක්
kumudika

Related Posts

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025

“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

May 17, 2025

ට්‍රම්ප්ගෙ බදු ඉහළ දැමීමෙන් ජපානය වාහන මිල උස්සයි – ආනයනකරුවෝ අසීරුවක

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.