ඩුබායි කොන්සල් ජෙනරාල් කාර්යාලයේ අනුග්‍රහයෙන් ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානය හා ඩුබායි දහම් පාසල එක්ව සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් පිංකම ඩුබායි කොන්සල් ජනරල් කාර්යාලීය දහම් පාසල් ශාලාවේදී පැවැත්වේ. දෙසැම්බර් 31 වන ඉරිදා සවස 8.00 සිට පසුදා පහන් වන තුරු මෙම පිරිත් පිංකම පවත්වා අනතුරුව 2024 ජනවාරි 01 දා උදෑසන 6.00 ට කිරි ආහාර බුද්ධ පූජාව හා මහා සංඝරත්නය විෂයෙහි හීල් දානය පිලි ගැන්වේ.

මෙම මාහැඟි පුණ්‍ය කර්මයට සම්බන්ධ වන ලෙස සංවිධායක කමිටුව සියළු දෙනාට බැති සිතින් ආරාධනා කරයි.
වැඩිදුර විමසීම් – 054 320 1974
                               050 369 4542

Share.

Comments are closed.