වසර 72 කට පසු චීනයේ අගනුවර වන බීජිං නගරයට බලපෑ සීතම කාලගුණය මේ වසරේ දෙසැම්බර් මාසයෙදී වාර්තා වුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.ඒ අනුව 1951 වසරෙන් පසුව වාර්තා වූ දැඩි සීත කාලගුණය මෙය ලෙස සැලකේ. මේ වනවිට බීජිං නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 10ට අඩු අගයක් බව සඳහන් වෙයි.

මෙම ශීත කාලගුණය චීනය පුරා පළාත් රැසකට බලපා ඇති අතර ඒ හේතුවෙන් පාසල් වසා දැමීමට සහ ප්‍රවාහන සේවා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබේ.

Share.

Comments are closed.

Exit mobile version