එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව දෙසැම්බර් 31 ​වෙනිදා, 2024 ජනවාරි සඳහා පෙට්‍රල් සහ ඩීසල් මි​ළ ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

ඉන්ධන වර්ග​යදෙසැම්බර් සඳහා ලීටරයක මි​ළජනවාරි සඳහා ලීටරයක මි​​ළ
Super 98ඩිරාම් 2.96ඩිරාම් 2.82
Special 95ඩිරාම් 2.85ඩිරාම් 2.71
E-Plus 91ඩිරාම් 2.77ඩිරාම් 2.64
ඩීසල්ඩිරාම් 3.19ඩිරාම් 3.00
Share.

Comments are closed.