Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»නැවතත් ෂීක් හසීනා බලයට පත් වේ.
World news

නැවතත් ෂීක් හසීනා බලයට පත් වේ.

kumudikaBy kumudikaJanuary 9, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බංග්ලාදේශයේ මහමැතිවරණය ජයගත් ෂීක් හසීනා පස්වැනි වරටත් අගමැති ධුරයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව ඉදිරි වසර 5ක කාල සීමාවකට ඇය තවදුරටත් බංග්ලාදේශයේ අගමැති ධුරයේ කටයුතු කරනු ලබයි. 76 හැවිරිදි ෂේක් හසීනාගේ අවාමි ලීග් පක්ෂය එරට පාර්ලිමේන්තු ආසන 300කින් 223ක්ම ජයගෙන තුනෙන් දෙකක බලයක් ද අත්කර ගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

හිටපු අගමැතිනිය නැවත බලයට පත්වීමේ අරමුණින් දූෂිත අයුරින් මැතිවරණය පවත්වනු ලබන බවට චෝදනා කළ බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂය වන කලීඩා සියාගේ ජනතාවාදී පක්ෂය මෙවර මහමැතිවරණය වර්ජනය කළ අතර, සෙසු පක්ෂ මැතිවරණයට ඉදිරිපත්ව සිටි බව ද වාර්තා වේ. මීට පෙර 1996 සිට 2001 දක්වා පළමුවරට බංග්ලාදේශයේ අගමැති ධුරයට පත් වූ ෂීක් හසීනා අනතුරුව 2009 සිට අඛණ්ඩව මේ දක්වා තුන්වරක් එරට අගමැති ධුරයේ කටයුතු කර තිබේ.

World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවැට් සමඟ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල තවත් ඉහලට.
Next Article ඉන්දීය සංචාරක නියෝජිතයින්ට ශ්‍රී ලංකන් වෙබ් ද්වාරය විවෘත කරයි.
kumudika

Related Posts

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025

“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

May 17, 2025

ට්‍රම්ප්ගෙ බදු ඉහළ දැමීමෙන් ජපානය වාහන මිල උස්සයි – ආනයනකරුවෝ අසීරුවක

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.