අධිකරණ අමාත්‍යාවරයා විසින් අද දින (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත් පහක් පාර්ලිමේන්තුවේදී සම්මත විණි.
ඒ අනුව අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම, සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම, ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), නොතාරිස් (සංශෝධන) සහ වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් සංශෝධන සහිතව  සම්මත විය.

අද විවාදයට ගැණුනු සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පතද සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විණි.

Share.

Comments are closed.