Browsing: Colombo
කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඔවුන්ට හිමි වැටුප් සහ ඉන්ධන දීමනාව ලබා නොගැනිමට තීරණය කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය…
මෙවර අයවැය යෝජනාවලිය හරහා සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ණය කන්දට තවත් ඩොලර් බිදියන දෙකයි දශම හයක ප්‍රමාණයක් එකතු වීම බව පෙරටුගාමී…
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට සහ ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සංශෝධනය කිරීමට අදාල පනත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති…
වඩාත් නිපුණතාවයක් සහිත ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීම නව රජයේ අරමුණ බවත්, රැකියා අවස්ථා සියලුම ගම්මාන වලට සමානව ලබාදීමට…
2025 අයවැය තෙවන වර කියවීම සංශෝධන සහිතව අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 114කින් සම්මත විය. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද…
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය අද (20) ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද විමසීම සඳහා නාමයෝජනා…
පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද(19) දහවල් 12.00 න් අවසන් වේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, දිස්ත්‍රික් මැතිවරණ…
දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි…
සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර පිළිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් යොමුකර ඇත. මෙම වංචනික දැන්වීම්…
සංවර්ධනය කළ කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය මෙහෙයුම් ආරම්භ කළ බව වරාය අධිකාරිය පැවසීය. චීන ඉදිකිරීම් සමාගමක් වන ෂැංහයි ෂෙන්හුවා…