පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පත් කර ඇතැයි වාර්තා වේ.

මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධුරය දරණ ලසන්ත අලගියවන්න මහතා ව රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

Share.

Comments are closed.