Share Facebook Twitter LinkedIn Pinterest Email ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගතවූ සතිය පුරා ඩොලර් 81 ට අඩු මට්ටමින් පැවතුණි. ඒ අනුව, ඊයේ(08) එහි අගය සටහන් වුණේ ඩොලර් 78.69 ක් ලෙසයි. මාර්තු 01වැනිදා සිට මේ දක්වා තෙල් මිල ඩොලර් 81ත් 78ත් අතර යම් ස්ථාවර අගයක පැවතුණු බව සදහන් වේ. Featured World
විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්රතික්ෂේප කරයිMay 19, 2025