අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස මෙරට ධීවරයන්ට, ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

අරාබි මුහුදේ දී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉරාන ධීවර යාත්‍රාවක් පසුගිය සෙනසුරාදා පැහැර ගැනීමේ සිද්ධිය පිළිබඳව අවධානය යොමු කරමින් ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එම නිවේදනය නිකුත් කර තිබේ.

Share.

Comments are closed.