Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ගාසා ලමා අරමුදලට නැගෙනහිර පලාත් ආණ්ඩුකාර සෙන්දිල්ගෙන් ලක්ෂ 5 ක්
Sri Lankan news

ගාසා ලමා අරමුදලට නැගෙනහිර පලාත් ආණ්ඩුකාර සෙන්දිල්ගෙන් ලක්ෂ 5 ක්

kumudikaBy kumudikaMarch 23, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ගාසා තීරයේ ගැටු­ම්ව­ලින් විප­තට පත් වූවන් වෙනු­වෙන් සහන සැල­සී­ම අරමුණු කර ගනිමින් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ අද­හ­සක් අනුව ආරම්භ වුණු ගාසාහි ළමා අර­මු­දල (Children of Gaza Fund) සඳහා නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර සෙන්දිල් තොණ්ඩ­මන් මහතා රුපි­යල් ලක්ෂ 5ක මුද­ලක් ප‍රිත්‍යාග කර ඇත.

ගාසාහි ළමා අර­මු­ද­ලට මේ වන විට රු. 7,136,412ක මුද­ලක් ලැබී තිබෙන අතර, කාගිල්ස් සමූහ ව්‍යාපා­රයේ සභා­පති රංජිත් පේජ් මහ­තාද පසු­ගිය 28 දා  රුපි­යල් මිලි­යන 3ක මුද­ලක් මේ සඳහා පරි­ත්‍යාග කළේය. සියලු අමා­ත්‍යාංශ සහ රජයේ ආය­තන එක්ව මෙවර ඉෆ්තාර් සැම­රුම් පැවැ­ත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රති­පා­දන මේ අර­මු­ද­ලට පිරි­න­මන ලෙසද රජය උප­දෙස් දී ඇත. එමෙන්ම මේ සඳහා ජන­තා­වගේ දාය­ක­ත්ව­යද අපේක්ෂා කරන අතර, රාම­සාන් මාසය තුළ ගාසාහි ළමා අර­මු­දල සඳහා දායක වීමට කැමැති පරි­ත්‍යා­ග­ශී­ලීන් වේ නම්, ඒ පරි­ත්‍යාග අප්‍රේල් 11 දාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රො­බේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත බැර කර ඊට අදාළ ලදු­පත 077-9730396 වෙත Whatsapp මඟින් යොමු කරන ලෙස ජනා­ධි­පති කාර්යා­ලය දැනුම් දී සිටියි.

ගාසා තීරයේ ගැටු­ම්ව­ලින් විප­තට පත් දරු­වන්ට සහන සැල­සීම වෙනු­වෙන් ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝ­ජි­තා­ය­තන මඟින් මේ පරි­ත්‍යාග ලබා­දී­මට අපේ­ක්ෂි­තය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවේගයෙන් පැතිරෙන චර්ම රෝගයක්
Next Article ඉන්දියාව හා පැරිස් සමාජය ශ්‍රී ලංකාවට ණය ගෙවීමට සහන කාලයක් ලබා දීමට සැරසෙයි
kumudika

Related Posts

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.