Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉන්දියාව හා පැරිස් සමාජය ශ්‍රී ලංකාවට ණය ගෙවීමට සහන කාලයක් ලබා දීමට සැරසෙයි
Sri Lankan news

ඉන්දියාව හා පැරිස් සමාජය ශ්‍රී ලංකාවට ණය ගෙවීමට සහන කාලයක් ලබා දීමට සැරසෙයි

kumudikaBy kumudikaMarch 23, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දි­යා­වට සහ පැරිස් සමා­ජයේ රට­ව­ලට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 6 ක සහන කාල­යක් දීම මෙන්ම ණය ආපසු ගෙවීමේ කාලය තුළ පොලී අනු­පා­තය පහළ දැමීම සම්බ­න්ධ­යෙන් එම රට­වල අව­ධා­නය යොමුව ඇත.

මේ වන විට ණය දෙන පාර්ශ්වය සහ ශ්‍රී ලංකා රජය අතර පව­තින සාකච්ඡා යහ­පත් මට්ට­මක පව­තින බවද ණය නිය­ම­යන් පිළි­බඳ විධි­මත් එක­ඟ­තා­වක් ඉතා ඉක්ම­නින් ලැබෙනු ඇතැ­යිද නිල ණය දීමේ කමි­ටුව (Official Creditor Committee [OCC]) ප්‍රකාශ කරයි.

මෙම කමි­ටුවේ සාමා­ජි­ක­යන් අතර පැවැති සාක­ච්ඡා­ව­කින් අන­තු­රුව ජාත්‍ය­න්තර මාධ්‍ය වෙත ප්‍රකා­ශ­යක් කර­මින් මේ බව සඳ­හන් කර තිබේ. ශ්‍රී ලංකා­වට ණය දී ඇති රට­වල් 17 ක් පසු­ගිය වසරේ ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ සාකච්ඡා පහසු කිරීම සඳහා මේ කමි­ටුව පිහි­ටුවා ඇත. චීනය මේ කමි­ටු­වෙන් ඉවත් වූ නමුත් නිරී­ක්ෂ­ක­යකු වශ­යෙන් සාකච්ඡා සඳහා සහ­භාගි වී තිබේ.

මේ අතර චීන ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීම සම්බ­න්ධ­යෙන් දෙරටේ රජ­යන් අඛ­ණ්ඩව සාකච්ඡා කර­මින් සිටින බව පෙන්වා දෙන නිල ණය දීමේ කමි­ටුව ඒ අනුව ඉදි­රි­යේදී චීනය සමඟ එක­ඟ­තා­ව­කට පැමි­ණෙනු ඇතැ­යිද විශ්වාස කරයි. නිල ණය හිමි­යන් සමඟ ගිවි­සුම් අව­සන් කිරීම සහ ප්‍රධාන පෞද්ග­ලික ණය හිමි­යන් සමඟ ප්‍රති­ප­ත්ති­මය ගිවි­සු­ම්ව­ලට එළ­ඹීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රති­සා­ධන සැලැස්මේ තීර­ණා­ත්මක පිය­ව­රක් වනු ඇතැයි ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල (IMF) ප්‍රකාශ කර ඇත. චීන ණය ගෙවීමේ ක්‍රම­වේ­දය සහ අනෙක් රට­ව­ලට ණය ගෙවීමේ ක්‍රම­වේ­දය සමාන කොන්දේසි මත එකඟ වන බවට ශ්‍රී ලංකාව අදාළ කමි­ටු­වට සඳහන් කර ඇත.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගාසා ලමා අරමුදලට නැගෙනහිර පලාත් ආණ්ඩුකාර සෙන්දිල්ගෙන් ලක්ෂ 5 ක්
Next Article කෝප් කමිටුවට විගණනයෙන් විරෝධය
kumudika

Related Posts

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.