ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල ඊයේ දිනයේදීත් ශක්තිමත් විය.  NDB බැංකුවට අනූව ඩොලරයක ගැනුම් මිල 295.75  ක් ලෙස සහ විකුණුම් මිල 306.75 දක්වා පහත බැස තිබේ.

 වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත මෙසේය.

මහජන බැංකුව – රු. 297.38 – රු. 307.45

කොමර්ෂල් බැංකුවේ – රු. 297.19 – රු. 306.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 299.00 – රු. 307.00

සෙලාන් බැංකුව – රු. 297.50 – රු. 307.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.297.00 – රු. 306.50

එන්.ඩී.බී. (NDB) – රු. 295.75 – රු. 306.75

අමානා බැංකුව – රු. 300.50 – රු.306.00

ලංකා බැංකුව – රු. 299.50 – රු. 307.50

Share.

Comments are closed.