ශක්තිමත් ආර්ථිකයක් සමග විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි පරිසරයක්  රට තුළ මේ වන විට නිර්මාණය වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, රත්නපුර නගරයේ ඉදිකෙරුණු මැණික් කුළුන විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනි.



2022 හා සංසන්දනය කරන විට 2023 වසරේදී රජයේ ආදායම 50%කට වඩා වැඩ වී තිබෙන බවත් , සමාජ සේවා වෙනුවෙන් කරනු ලබන වියදම තුන් ගුණයකින් ඉහළ දමා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

Share.

Comments are closed.