සිරකරුවන් 779 දෙනකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සමාව ප්‍රදානය කරනු ඇත.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරමින් සිරකරුවන් සඳහා මෙසේ ජනපති සමාව ලබා දෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

Share.

Comments are closed.