ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් පද්ධතිය තුළ ගිලන් රථ රියැදුරන්ගේ හිඟයක් පවතින බව රජයේ සෞඛ්‍ය සේවා ගිලන් රථ රියැදුරු සංගමය පවසයි.

එහි සභාපති ඩබ්ලිව්. ඩී. විජේසිංහ මහතා සඳහන් කළේ, ගිලන් රථ රියැදුරු පුරප්පාඩු 300කට ආසන්න සංඛ්‍යාවක් පවතින බවය.

Share.

Comments are closed.