අද (03) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 684,150ක් ලෙසය. එය ඊයේ දිනයට (02) සාපේක්ෂව රුපියල් 8,296ක අඩුවීමක් ලෙස දැක්වේ.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,140ක් ලෙස සඳහන්ව තිබුණි.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,130ක් සහ රුපියල් 21,130ක් ලෙසයි සඳහන් විය.

එසේම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 193,100 කි.

කැරට් 22 පවුමක් රුපියල් 177,050ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 169,000ක් ලෙසද දැක් විණි.

Share.

Comments are closed.