Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»එමීර් රාජ්‍යයේ ලාංකික සිරකරුවන් 44 කට රාජකීය සමාව
UAE Sri Lankan

එමීර් රාජ්‍යයේ ලාංකික සිරකරුවන් 44 කට රාජකීය සමාව

kumudikaBy kumudikaMay 4, 2024Updated:May 4, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකුට රාජකීය සමාව හිමිව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කලේය.

මෙසේ ඔවුන්ට සමාව ලැබී ඇත්තේ අප්‍රේල් මාසයට යෙදී තිබූ රාමසාන් සමය හේතුවෙන් බව අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

මෙම සමාව ලැබී ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සහ අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු මේ වන විට සූදානම් කරමින් ඇති බව සඳහන්ය. ඒ සම්බන්ධව අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට නිලධාරීන් සමග සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.

Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනවලෝක රෝහල් සමූහය පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සපයන්නා වෙයි
Next Article ඒකාබද්ධ තක්සේරු කණ්ඩායම එමීර් රාජ්‍යයේ අයහපත් කාලගුණය අවසන් බව නිවේදනය කරයි
kumudika

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.