Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැඩ කඩිනම් කිරීමට අමාත්‍යවරයා ගෙන් උපදෙස්

June 11, 2025

උඩරට දුම්‍ රිය මාර්ගයේ ගමන් කරන විදේශිකයින්ට “ඔඩිසි කෑම්පර්” නමින් දුම්රිය මැදිරි කාමර

June 11, 2025

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා තරඟයට
Sports

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා තරඟයට

kumudikaBy kumudikaMay 8, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියේ ශූරතාවය දිනා ගත්හ.

ස්කොට්ලන්තය සමග පැවති අවසන් මහා තරගය ලකුණු 68කින් ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය.

අබුඩාබිහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 5ක් දැවී ලකුණු 169ක් රැස් කළෝය.
නායක චමරි අතපත්තු ලකුණු 102ක්, පන්දු 63ක් තුල රැස් කලාය.

ලකුණු 170ක ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 101ක් පමණි.
උදේශිකා ප්‍රබෝධනී කඩුලු 3ක් දවා ගත්තාය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ සිය ස්ථානය තහවුරු කර ගෙන තිබේ.

Abu Dhabi Dubai Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපරාටේ අත්හිටුවන පනත් කෙටුම්පත සම්මතයි
Next Article විශ්‍රාමික හමුදා නිළධාරීන් රුසියන් ,යුක්‍රේන යුද්ධයට යවන මිනිස් ජාවාරමක්
kumudika

Related Posts

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැඩ කඩිනම් කිරීමට අමාත්‍යවරයා ගෙන් උපදෙස්

June 11, 2025

උඩරට දුම්‍ රිය මාර්ගයේ ගමන් කරන විදේශිකයින්ට “ඔඩිසි කෑම්පර්” නමින් දුම්රිය මැදිරි කාමර

June 11, 2025

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.