විදේශ ගත ශ්‍රමිකයින් විසින් මේ වසරේ මුල් මාස හතර තුළදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2 ක මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

පසුගිය වසරේ මුල් මාස හතර සමග සංසන්දනය කර බලන විට එය  11.4 % කින් ඉහළ යාමක් බව  අමාත්‍යාංශය සදහන් කළේය.

අප්‍රේල් මාසයේදී පමණක් ඩොලර් මිලියන 543.8ක් මෙරටට විදේශ ගත ශ්‍රමිකයින් විසින් යොමු කර ඇත.

Share.

Comments are closed.