Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ආනයනික පොහොර වෙනුවට නව ආදේශකයක්
Sri Lankan news

ආනයනික පොහොර වෙනුවට නව ආදේශකයක්

kumudikaBy kumudikaMay 16, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආනයනික ත්‍රිත්ව සුපිරි පොහොර (TSP- Triple Super Phosphate)  වෙනුවට ආදේශකයක් ලෙස සිංගල් සුපර් පොස්පේට් (SSP- Single Super Phosphate)  පොහොර මෙරට පසට ඉතාමත් යෝග්‍ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.

එප්පාවල රොක් පොස්පේට් යොදා ගනිමින් නිෂ්පාදනය කරන සිංගල් සුපර් පොස්පේට් පොහොර වී වගාව ඇතුළු අනෙකුත් බෝග වගාවන් සඳහා යොදා ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීම යටතේ පත් කර ඇති මෙහෙයුම් කමිටුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී කළ සාකච්ඡාවකදී මෙම කරුණු හෙළි විය.

ත්‍රිත්ව සුපිරි පොහොර මෙරටට ආනයනය කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 30ක මුදලක් වැය කිරීමට සිදුවේ. ඒ වෙනුවට ආදේශකයක් ලෙස  සිංගල් සුපර් පොස්පේට් පොහොර භාවිතා කිරීම සම්බන්ධව සිදු කළ පර්යේෂණ මගින් මෙරට පසට එම පොහොර ඉතාමත් යෝග්‍ය බව අනාවරණය වී ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලොව වැඩිම වරක් එවරස්ට් තරණය කල පුද්ගලයා ගිනස් පොතට
Next Article DEWA ,අරාබි මාධ්‍ය සංසදයේ 22 වන අදියරේ අනුග්‍රාහකත්වයට
kumudika

Related Posts

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.