ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ හදිසි අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා රජය හෙට ජාතික ශෝක දිනයක් බවට පත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.

ඒ අනුව රජයේ සියළුම ආයතනවල ජාතික ධජය හෙට (21) දින අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීස් යසරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

Share.

Comments are closed.