දේශගුණික කලාප අනුව රට තුළ අලුතෙන් උද්භිද උද්‍යාන 10ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

ගාල්ල, වවුනියාව, අම්පාර, පොලොන්නරුව, දෙණියාය යන ප්‍රදේශවල එම උද්භිද උද්‍යාන ව්‍යාපෘති ඇති කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Share.

Comments are closed.