2019 සිට 2024 අප්‍රේල් දක්වා කාලය තුළ විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් ශ්‍රී ලංකාව රුපියල් කෝටි 263.2ක (ඇ.ඩෝ.මි. 8.52ක්) ආදායමක් උපයා තිබේ.

මේ අපනයනයන් තව තවත් ඉහළ නංවාලීම සඳහා සහ එම කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළ රැසක් ධීවර අමාත්‍යාංශය මඟින් ආරම්භ කර ඇතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කරයි

Share.

Comments are closed.