පිටසක්වල ජීවින්ටද මිනිසුන් ලෙස වෙස්වලාගෙන මිනිසුන් සමග සාමාන්‍ය සමාජයේ ජීවත් විය හැකි බව ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යන වාර්තාව මගින් සඳහන් කර ඇත.

පිටසක්වල ජීවින් භූගතව සඳ මත පිට හා මිනිසුන් අතර පවා ජීවත් විය හැකි බව එම වාර්තාවේ සඳහන් වේ.

හාවඩ් විශ්වවිද්‍යාලයේ මානව සශ්‍රීක වැඩසටහන් පර්යේෂයකයන් විසින් මෙම අධ්‍යයන වාර්තාව සකස් කර ඇත.
මීට පෙරද ඇමරිකානු බුද්ධි නිලධාරියකු සඳහන් කර තිබුණේ ඇමරිකානු රජය පාපන්දු පිටියක ප්‍රමාණයේ හඳුනා නොගත් පිටසක්වල යානාවක් සඟවාගෙන සිටින බවය.

Share.

Comments are closed.