සුදු මැස්සන් හේතුවෙන් දිවයිනේ තැඹිලි වගාවට දැඩි බලපෑම් එල්ලවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ හේතුවෙන් තැඹිලි අපනයනය 36 % කින් අඩුවී ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.

වසරකට කන්ටේනර් 200ක්,  මිලියන 15 ක තැඹිලි අපනයනය කරනු ලබන අතර, තැඹිලි ගෙඩියක් අලෙවි කරනු ලබන්නේ ඩොලර් ශත අසූවකට බව වාර්තා වේ.

Share.

Comments are closed.